🏡 මීගමුව, පිටිපනින් නවීන සුඛෝපභෝගී විලා නිවසක් විකිණීමට!
පර්චස් 10ක ඉඩමක ඉදිකර ඇති වර්ග අඩි 1,700ක අංගසම්පූර්ණ නිවසකි.
📍 පහසු දුරින්: ගුවන්තොටුපොළ, මීගමුව නගරය, අධිවේගී මාර්ගය සහ ජා-ඇල.
🌊 මුහුදට හා කලපුවට ආසන්නව පිහිටි, පදිංචියට මෙන්ම ආයෝජනයටත් කදිම අවස්ථාවක්!
💰 මිල සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සහ නැරඹීම සඳහා අමතන්න: 071 781 8817