හෝමාගම හල්බරාව බස් පාර පෙනෙන දුරින් ඉදිකරන ලද තනිමහල් නිවසක් විකිණීමට ඇත .
ලක්ශ 110/=(මිල සාකච්චා කර ගත හැක )
11 million negotiable
Call or whatsapp 0714789227
Amal
පර්චස් 8.5
කාමර 3
නාන කාමර 1
සාලය
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
වට තාප්ප ගේට්ටු
අඩි 20 පාර
වාහන පාර්කින්
සම්පූරනයෙන් ටය්ල්
සම්පූරනයෙන් සිවිලිම
366 හල්බරාව හෝමගම බස් පාරට 100
280 බස් පාරට 2.5 කිම්