Home Search Results Houses හෝමාගම වටරැක දුම්රිය ස්ථානයට ආසන්නයේ පිරිසිදු ඔප්පු අනුමත බිම් සැලසුම්.

හෝමාගම වටරැක දුම්රිය ස්ථානයට ආසන්නයේ පිරිසිදු ඔප්පු අනුමත බිම් සැලසුම්.

Colombo
Homagama
Property Type: Houses

හෝමාගම,,,වටරැක දුම්රිය ස්ථානයට ආසන්නයේ,   ,,පිරිසිදු ඔප්පු, අනුමත බිම් සැලසුම්, ගොඩනැගිලි, අනූකූලතා සහතික (COC) සහිත පර්චස් 9 ක නවීන (Brand new) නිවස විකිණීමට. 

 

හෝමගම,,, හල්බරාව බස් පාරට  50 m

125 ,,,පාදුක්කකොළබ  බස් පාරට   ,2km

වටරැක දුම්රිය ස්ථානයට   2km 

Godagama  town 3km

Highway station 6km 

* ) පර්ච් 9

*) කාමර 03යි.

( Master bed room with attach bathroom )

*) අංගසම්පූර්ණව  පහසුකම්ද සහිත නානකාමර 2යි

*) 1350 Total Square Feet

*) වටතාප්ප සහ  රෝලර්ඩෝ ගේට්ටු 

*) Pantry cupboard සහිත අංගසම්පුර්න

 මුලුතැන්ගෙය සහ Dinning area 

අලංකාර ආලින්දය 

සම්පුර්න ටයිල් කර ඇත 

වැරන්ඩා ,,,ෆිනිෂින් වහල 

,වාහන නැවැත්වීමේ පහසුකම් 

අඩි 20 මාර්ගය නිවසටම 

මායිම් බිත්ති නැත ,,,

ජල,,,විදුලිය සහිතයි 

*) Interlock ± Grass with Simple Landscaping 

බැංකු නය පහසුකම් ලබාගත හැකිය 

*සියල්ල අංගසම්පූර්ණයි*

මිල ලක්ශ 185/=යි

වැඩි විස්තර සදහා  0714789227 ,අමතන්න

ID: 73317
Published: March 13, 2026
Views: 81
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve