Home Search Results Houses හෝමාගම,,,ගොඩගම,,,හයිලෙවල් බස් පාරට 300m ක් දුරින් .

හෝමාගම,,,ගොඩගම,,,හයිලෙවල් බස් පාරට 300m ක් දුරින් .

Colombo
Homagama
Property Type: Houses

හෝමාගම,,,ගොඩගම,,,හයිලෙවල් බස් පාරට 300m ක්   දුරින්  ,,පිරිසිදු ඔප්පු, අනුමත බිම් සැලසුම්, ගොඩනැගිලි, අනූකූලතා සහතික (COC) සහිත පර්චස්10 ක නවීන (Brand new) නිවස විකිණීමට. 

 

Call or whatsapp 0714789227 

Amal  ( ravishka property )

 Highleval බස් පාරට 300m 

Homagama town 2km

Highway station 3km 

* ) පර්ච් 10 

*) කාමර 03යි.

( Master bed room with attach bathroom )

*) අංගසම්පූර්ණව  පහසුකම්ද සහිත නානකාමර 2යි

සර්වන්ට් බාත්රූම් 

*) 1450 Total Square Feet

*) වටතාප්ප සහ  රෝලර්ඩෝ ගේට්ටු 

*) Pantry cupboard සහිත අංගසම්පුර්න

 මුලුතැන්ගෙය සහ Dinning area 

අලංකාර ආලින්දය 

සම්පුර්න ටයිල් කර ඇත 

වැරන්ඩා ,,,ෆිනිෂින් වහල 

,වාහන නැවැත්වීමේ පහසුකම් 

*) Interlock ± Grass with Simple Landscaping 

*සියල්ල අංගසම්පූර්ණයි*

මිල ලක්ශ 240/=

ID: 72266
Published: March 3, 2026
Views: 82
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve