විදේශ ගත වීම නිසා ඉක්මනින් විකිනේ
හෝමගම ,,මීගොඩ නගර සීමාවෙන් නිදහස් නිශ්කලංක පරිසරයක ,, පදිංචි වීම සදහාම ඉදි කරන ලද ගඩොල් වලින් නිම වූ තෙමහල් නිවසක් විකිනීමට ඇත .
ලක්ශ 330/=(මිල සාකච්චා කර ගත හැක )
33 million negotiable
Call or whatsapp 0714789227
Amal
පර්චස් 8.5
හයිලෙවල් පාරට 800m
හෝමගම ටවුන් එකට 5km
Highway station 6 km
NSBM සරසවියට 4km
නිදන කාමර 5 (1 room A/C )
බාත් රෑම්ස් 3
අංග සම්පූර්න මුලුතැන්ගෙය (open kitchen )
අලංකාර විසිත්ත කාමරය
සම්පූර්න ටයිල් කර ඇත
.
සිවිලිම් & වැරන්ඩා
වට තාප්ප & රෝලර්ඩෝ ගේට්ටු
වාහන 2,ක් නවතා තැබීමේ පහසුව
නිවසටම අඩි 20 පාර
Roop top
කාගීල්ස් ෆුඩ්සිටි ,,ආපනශාලා,, කීල්ස් සුපර් සෙන්ටර්,,ආපිකෝ සුපර් සෙන්ටර් ,, රෝහල් පාසල් ඇතුලු සියලු පහසුකම් විනාඩි 5 දුරින්