හෝමගම අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකීනීමට ඇත
හෝමගම නගර සීමාවෙන් නිදහස් නිශ්කලංක පරිසරයක ඉදිවූ අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකීනීමට ඇත
Call or whatsapp 0714789227
Amal
315 laks negotiable
31.5 million negotiable
🚍හයිලෙවල් පාරට 600m
මා කුඹුර highway station 1km
හෝමගම ටවුන් එකට 1km
*විස්තරය*
⭕පර්චස් 7
💎 වාහන 2ක් නැවත් වීමේ හැකියාව ඇත.
💎සම්පූර්ණයෙන් ටයිල් කරන ලද
💎සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.
💎වටේට තාප්පය & රෝලර්ඩෝ ගේට්ටු
💎කාමර 04
💎බාත් රූම් 03
💎අංග සම්පූර්න මුලුතැන්ගෙය
💎වැරෙන්ඩාව
💎නල ජලය සහිතයි
💎විදුලිය
💎පිරිසිදු ඔප්පු
💎ප්රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.
🏠️🏠️උසස් ම තත්වයේ ප්රමිතීන් ට අනුකූලව සැකසූ මෙම නිවසේ වටිනාකම ලක්ෂ 315 (මිල සාකච්ඡා කරගත හැක