Home Search Results Lands Waterfront Land සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන , 🌆 මහනුවර හාරගම

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන , 🌆 මහනුවර හාරගම

Rs.15,000,000
Kandy
Kandy City
Property Type: Lands
Property Type: Waterfront Land
Land Size (Perches): 30.00Perch

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන , 🌆 මහනුවර හාරගම

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,

🌆 මහනුවර හාරගම

🏙️ උඩරට සඳැල්ල නිවාස ව්‍යාපෘතියෙන් ,

🏞️ දර්ශනීය මහවැලි නදිය පෙනෙන මානයේ වටිනා පර්චස් තිහක ( පර්චස් 30 ) ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ.

🚙 මහනුවර නගරයට ‍

🚗 ශ්‍රී දළදා මාලිගාවට

🚙 ධර්මරාජ සහ මහාමායා විද්‍යාලවලට

🚙 කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයට

🚙 SIBA  ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට

🚙 මධ්‍යම පළාත් සභා සංකීර්ණයට

🚙👉🏻 විනාඩි 20 තුළ ළඟා විය හැක.

🏘️ ඉතාම වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමට

👉🏻 නල ජලය

👉🏻 විදුලිය

👉🏻 දුරකථන පහසුකම් සහ

👉🏻 පුළුල් ප්‍රවේශ මාර්ග සහිත වේ

👉🏻 පිරිසිදු ඔප්පු සහ හිමිකම

👉🏻 ඉඩමේ පිඹුර ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි

👉🏻 බැංකු ණය පහසුකම් සහ

👉🏻පහසු ගෙවීමේ ක්‍රම සහිතයි

👉🏻 පර්චයක් රුපියල් 500,000

(ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් පිළිබඳව සාකච්ඡා කර ගත හැක)

ID: 86670
Published: October 21, 2025
Views: 138
074 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve