වෙන්දේසි ඉඩමක අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත
හෝමාගම හල්බරාව ,,,,මාදුලාව බස් පාරට ආසන්නයේ වෙන්දේසි ඉඩමක අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත ,,,
ලක්ශ 185/=(මිල සාකච්චා කර ගත හැක )
18.5million (negotiable )
Call or whatsapp 0714789227
පර්චස් 6.5
කාමර 3 (master bed room with attach bathroom )
නාන කාමර 2
ෆැන්ට්රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
සාලය
වට තාප්ප රෝලර් ගෙට්ටු ,,,
සම්පූර්ණයෙන් ටය්ල්
ෆිනිශින් වහල
Roof top
වාහන පාර්කින්
අඩි 20 පාර
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
මාදුලාව හන්දියට 500 ම්
366 හෝමාගම හල්බරාව බස් පාරට 500 ම්
වටරැක ස්ටෙසන් එකට 4 කි ම්
125 පාදුක්ක පිටකොටුව බස් පාරට 4 කි ම්