මිල්ලනිය හොරණ මාර්ගයට සමීප නේවාසික බිම්කොටසක්
මිල්ලනිය හොරණ ප්‍රධාන මාර්ගයට සමීපව පිහිටි නිස්කලංක පෙදෙසකි. නිරවුල් ඔප්පු සහිතයි. පොකුණුවිටට කිලෝමීටර් 3යි. තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයට කිලෝමීටර් 1.3යි. විදුලිය /නල ජලය /දුරකථන.