Home Search Results Houses මාලබේ ,හෝකන්දර නිදහස් පරිසරයක වැඩ අවසන් වූ නවීන පන්නයේ නිවස විකිණීමට.

මාලබේ ,හෝකන්දර නිදහස් පරිසරයක වැඩ අවසන් වූ නවීන පන්නයේ නිවස විකිණීමට.

Colombo
Malabe
Property Type: Houses

මාලබේ ,හෝකන්දර නිදහස් පරිසරයක වැඩ අවසන් වූ නවීන පන්නයේ නිවස විකිණීමට

 

375 laks negotiable 

37.5 million negotiable 

Call or whatsapp 0714789227 

Amal 

 කොළඹ දිස්ත්‍රික්කය

 පර්චස් 8 යි.

 නිදන කාමර 05,(master bedroom with attach bathroom)

 නාන කාමර 03(Hot water shower)

පිටත නාන කාමර 01

 විශාල සාලය

 අංගසම්පුර්න මුලුතැන්ගෙය

 වාහන 2,3   නැවැත්වීම සදහා පහසුකම්

 Interlock ගල් අල්ලා සකස් කල මිදුල

 roop top

 සම්පුර්න ටයිල් ,,,ෆිනිෂින් වහල 

 තේක්ක දැවයෙන් නිමකල උළුවහු ජනෙල්

 අඩි 7ක් පමන උසට ඉදිකල වට තාප්පය

 රෝල ගේට්ටු

 ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුම්. 

 තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.

 අනුමත ඉඩම් සැලසුම සහ බැන්කු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පුව.

 සාමකාමී අසල්වැසියන් සහිත ස්ථානයකි. 

 ගෙවන මිලට වඩා වටිනා නිවසකි.

 හෝකන්දර junction 500m

 මාලබේකොට්ටාව බස්පාර 500m 

 අතුරුගිරිය හා කොතලාවල  අධිවේගී මාර්ග පිවිසුමට – 1km

 190 ,,පිටකොටුව බස් මාර්ගයට 800m

මාලබේ slit campus එකට 3km

කාගීල්ස් ෆුඩ්සිටි ,,,ආපනශාලා,,, කීල්ස් සුපර් සෙන්ටර්,,, රජයේ රෝහල්,,, පාසල් ඇතුලු  සුපිරි පහසු ජීවන තත්ත්වයකට අවශ්‍ය සියලුම දේවල් අතේ දුරින්  .      

 මිල ලක්ෂ 375(නිවස පරික්ශා කල පසු මිල ගණන්  සාකච්ඡා කරගත හැක)

ID: 71806
Published: February 26, 2026
Views: 82
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve