**මාතර – නාවිමනින් අනර්ඝ බිම් කැබැල්ලක් විකිණීමට**
-ස්ථානය: නාවිමන, මාතර
-ප්‍රමාණය: පර්චස් 66.2
විශේෂත්වයන්:
-පොල් ගස් සහිත වටිනා ඉඩමක්
-නේවාසික / ව්‍යාපාරික / වගා කටයුතු සඳහා සුදුසුයි
-නිරවුල් ඔප්පු (Clear Deeds)
-නිස්කලංක, නිදහස් පරිසරයක්
පහසුකම්:
-කාපට් පාර ප්‍රවේශය
-ජලය සහ විදුලිය
-පන්සල සහ පාසල අසල
-මාතර නගරයට මිනිත්තු 15යි
මිල:
-පර්චසයකට රු. 175,000
-මිල ගණන් සාකච්චා කළ හැක
සම්බන්ධ වන්න:
070 4606725 / 076 2773476
#Matara #matara #මාතර #land #Sale #srilanka