මහින්ද රාජපක්ෂ විද්‍ය්ලයට ආසන්නව අලුතින් වැඩ අවසන් කරන ලද අන්ගසම්පුරන තනිමහල් නිවසක්.
NSBM හා මහින්ද රාජපක්ෂ විද්‍ය්ලයට ආසන්නව අලුතින් වැඩ අවසන් කරන ලද අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත ,,,
ලක්ශ 155/=(මිල සාකච්චා කර ගත හැක )
15.5 million negotiable
Call or whatsapp 0714789227
Amal
වර්ග අඩි 1200
පර්චස් 7
කාමර 3
සාලය
නාන කාමර 2
කෑම කාමරය
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,
සම්පූරනයෙන් ටය්ල්
සම්පූරනයෙන් සිවිලි
වාහන පාර්කින්
වට තාප්ප රෝලර් ගෙට්ටු
Interlock ගල් අල්ලා ඇති ගෙමිදුල
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
Highlevel පාර පිටිපන හන්දියට 4 කිම්
Nsbm හා මහින්ද රාජපක්ෂ පාසලට 2 කිම්
129 කොට්ටාව මොරගහහේන බස් පාරට 200 ම්,
280 බස් පාරට 3 කිම්