මහනුවර වටිනා ඉඩමක් විකිණීමට… පර්චස් 32. කැටවල පන්සල පාර, නිරවුල් ඉඩමක් වන අතර බිම් සවිය ලබාගෙන ඇත. ප්රාදේශීය සභාව අනුමත කර ඇත.
සියලු පහසුකම්වලින් යුක්තයි. දඹවෙල – නුවර කාපට් පාරට මීටර් 150යි. ඉඩමට අඩි 12-15 පළල පාර, මහනුවර නගරයට කිලෝ මීට 6කි. ඉඩමටම පාර ඇත.
නිදහස්, වැදගත් වට පිටාවකින් යුක්තය. ගම්මිරිස් , අඹ, පොල් ඇතුළු ඵලදාව ගෙනදෙන ගස් ඇත. (Negotiable) A. Keerthi – 0764271456