බුත්තල නගර සීමාවේ සිට කිලෝමීටර් 1.5ක් දුරින් මැණික් ගගට මායිම්ව පිහිටා ඇති අක්කර 01 ක ඉල්ලම් සහිත කාමර 05කින් සමන්විත නිවස ඇති ඉඩම විකිණීමට ඇත. ඔප්පුවට පර්චස් 90ක් ද ඉතිරි ප්‍රමාණය රිසර්වේෂන් ද වේ.
ඔප්පුවේ ප්‍රමාණයට පමණක් මිල සදහන් කර ඇත.
මැණික් ගැරීම හා කබානා ව්‍යාපෘති සදහා වඩා සුදුසු වේ.
මිළ ලක්ෂ 70කී ( Negotiable )
071 7367000