Home Search Results Houses පානදුර නවීන දෙමහල් නිවසක් විකිණීමට

පානදුර නවීන දෙමහල් නිවසක් විකිණීමට

Rs.28,500,000
Kalutara
Panadura
Property Size: 3,500.00 ft²
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 14.00Perch

පානදුර සුසන්ත මාවතේ දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට ඇත.

·        ගාලු පාරේ සිට මීටර් 250

·        පානදුර උසාවියට මීටර් 350

·        ඉඩම පර්චස් 14

·        නිවස හතරැස් අඩි 3500

·        කාමර 5, පැන්ට්‍රිය, විශාල සාලය, නාන කාමර (බාත්රුම්) 4

·        තාප්ප බැඳ ගේට්ටු සවි කර ඇත

·        ගරාජයත් සමඟ වාහන 5ක් නැවැත්විය හැක

·        උඩු මහල වටේටම ටයිල් කළ බැල්කනි ඇත

·        මුළු නිවසම ටයිල් කර ඇත

·        ලීටර් 10,000 ආර්පිකෝ වතුර ටැංකිය

·        නල ජලය, විදුලිය සහ ෆයිබර් දුරකථන පහසුකම් ඇත

·        සීලිං  පංකා 9

·        ජනෙල් සියල්ලටම ග්‍රිල් ගසා ඇත

·        නවීන ක්‍රමයට නිවාස පින්තාරු කොට ඇත

 

·        ලක්ෂ 285

 

071-9721935 (WhatsApp සඳහා ද භාවිතා වේ.)

077-1962320

Phone Number(LK): +94719,721,935
ID: 17203
Published: March 28, 2023
Views: 220
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve