පාදුක්ක හදපාන්ගොඩ පිහිට් අන්ගසම්පුරන දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත ,
පාදුක්ක හදපාන්ගොඩ පිහිට් අන්ගසම්පුරන දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත ,,
ලක්ශ 285/=(මිල සාකච්චා කර ගත හැක )
28..5 million negotiable
Call or whatsapp 0714789227
Amal
බිම් මහල ව.අඩි 2570
උඩු මහල ව,අඩි 427
පර්චස් 47.04
කාමර 3
නාන කාමර 1
සාලය
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
වාහන පාර්කින්
වට තාප්ප ගේට්ටු
***මුළු නිවසම ටයිල් අල්ලා ඇත.
නිස්කලංක වටපිටාවක්
ඉංගිරිය කොළඹ පාරට ආසන්නව
හොරණ හදපාන්ගොඩ පාර පෙනෙන දුරින්
SLT දුරකථන පහසුකම්, පිරිසිදු ලිං ජලය, නල ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සමග
පොල්, තේ වගාව සහිත ඉඩමක ඇති නිවසකි.
ඉංගිරිය කොලබ බස් පාරට 1 කිම්
හොරන හඳපාන්ගොඩ බස් පාරට 200 ම්