පර්චස් 30ක අගනා ඉඩමක් විකිණීමට
පොල්ගහවෙල මැටිකුඹුර හන්දියේ ප්‍රධාන පාරේ සිට ඉඩමට 900m දුරින් පිහිටි පර්චස් 30ක් සහිත ඉඩම විකිණීමට තිබේ. නගරයේ අඩුම මිලය අගනා ඉඩමක් සොයන ඔබට
🔹පිරිසිදු ලින් ජලය සහිතයි
🔹විදුලිය සහිතයි
🔹මාර්ගය ක්‍රොන්ක්‍රීට් කර තිබේ.
🔹පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි
පර්චසයක් රු.110000ක් වන අවම මිලකට ඉක්මනින් ලබා දීමට තිබේ. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
මෙම වටිනා අවස්ථාව මගහැර නොගන්න.
තැරැව්කරුවන් අතරමැදියන් නොමැත හිමිකරුගේ අවම මිල සහිතයි.
077 793 1764 – අනෝජා