Home Search Results Houses නිස්කලංක පරිසරයක පිහිටි පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ

නිස්කලංක පරිසරයක පිහිටි පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ

Colombo
Homagama
Property Type: Houses

නිස්කලංක පරිසරයක පිහිටි පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ

 

 ස්ථානය

හෝමාගම   හල්බරාව 

ලක්ශ 145/=( මිල සාකච්චා කර ගත හැක )

14.5 million negotiable 

Call or whatsapp 0714789227 

Amal 

හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස 

පර්චස්10  ඉඩමක ඉදිකර ඇත. 

කාමර 3 ; 

බාත් රූම් 1

 ආලින්දය 

වාහන  නවතා තැබීමේ පහසුව

.

පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..

සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත. 

ජල විදුලිය සහිතය

මායිම් බිත්ති නැත

අඩි 20 පාර 

වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු 

.

හෝමගම හල්බරාව බස් පාරට 500

 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,

-,

  බැංකු ණය පහසුකම් ලබාගත හැක.

  මිල   ලක්ෂ  145කර ගත හැක.

  දුරකථනය  call or whatsapp 0714789227 

Amal 

ID: 93502
Published: December 18, 2025
Views: 84
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve