විකිණීමට ඇති ලස්සන තැනක් සම්පූර්ණ විස්තර පහත ඇත හොඳින් කියවන්න❤️🩹🌸👇😍 ⭕ගන්න කෙනෙකුට පදිංචියට හෝ ගෙස්ට් එකක් විදිහටද පවත්වාගෙන යෑමට හැක (කැමතිනම් කුලියට දීමටද හැක) ගම්පහ දිස්ත්‍රික්කය දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අතර බල්ලපාන හන්දියට නුදුරින් මේ ලස්සන දෙමහල් නිවස පිහිටා ඇත. ⭕යට තට්ටුව විස්තර : Rooms 02. Bathrooms 02 . Kitchenrooms 01 .Dining room 01 .මැද සාලය 01 ⭕උඩ තට්ටුවේ විස්තර : Rooms 02(එක කාමරයක් වායු සමීකරණය කර ඇත) kitchen 01 Bathrooms 02 . මැදසාරය 01 බැල්කිණි 03 යි මුලු නිවසම ටයිල් සිවිලින් කර ඇත උඩ යට මුළු නිවසටම සිවිලින් ෆෑන් සවි කර ඇත Cctv සවි කර ඇත. Hot Water පහසුකම් ද ඇත. ඉඩමේ ප්‍රමාණය පර්චස් 16 යි . පොල් ගස් 02 වටේම තාප්ප ගහලා ගේට්ටු දාලා . හදන්න කරන්න කියලා කිසි දෙයක් නෑ නිවසේ වැඩිදුර විස්තර සඳහා දුරකථන අංකයට අමතන්න [ 0742584463 ] whatsapp & call මිල කතා කරගත හැක. ලක්ශ 240යි මේ වාසිය මගහැර ගන්න එපා