Home Search Results Villa (තාවකාලිකව අත්සිටුවා ඇති) සංචාරක හෝටල් නිකේතනය විකිණීමට ඇත .

(තාවකාලිකව අත්සිටුවා ඇති) සංචාරක හෝටල් නිකේතනය විකිණීමට ඇත .

Ratnapura
Ratnapura City
Property Type: Villa

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගරයේ උඩගම මංසන්ධිය අසල  පිහිටි දර්ශන ගම මාවතේ km 1.5 ක් දුරින් පිහිටි සුන්දර ඉඟුරආර  වැව් තාවුල්ලේ ඉඳිකිරීම් (තාවකාලිකව අත්සිටුවා ඇති)  සංචාරක හෝටල් නිකේතනය විකිණීමට ඇත .

ලක්ෂ 750 යි මිල ගණන් සාකච්චා කර ගත.

Ref no=Mi 0003998

(Home Lanka page)

Suranga

☎️0767817180

1,කාමර 15 ක් සහිත  තෙමහල්  ගොඩ නැගිල්ලක් 85% ඉඳි කිරීම් නිමකර ඇත.

2,අමතර කබානා නිවාස 3 ක් නිමකර ඇත.

3,Hotel Kitchen එක ඉඳි කරමින් පවතී.

4,දෙමහල් Reception Hall එක සඳහා අත්තිවාරම නිමකර ඇත.

5,ඉඩම අක්කර 1 යි පර්චස් 36 කි. සියලු පහසුකම් සහිතයි.

6,විකුණුම් මිල

රු: 750,00000/=

Main Building

Ground Floor 2168.7 Square feet

1 floor 2212.73

2 floor 2212.73

Kitchen = 1011sq

Cottages = 888sq ( same for all the 3 cottages

Reciption hall slab = 6060sq

ID: 61071
Published: March 20, 2025
Views: 113
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve