Home Search Results Houses තලාහේන දෙමහල් නිවසක් විකිණීමට.

තලාහේන දෙමහල් නිවසක් විකිණීමට.

Colombo
Malabe
Property Type: Houses

තලාහේන දෙමහල් නිවසක් විකිණීමට.

 

ලක්ෂ 200 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.

Ref no =Mi004322

(Home Lanka page)

Suranga

0767817180

පර්චස්  8 යි.

කාමර 3 යි 

බාත් රූම් 2 යි 

වටේට තාප්ප  ගසා  ගේට්ටුව  සවිකර ඇත. අනුමත  කරන ලද  සියලු ලේඛන  සහිත   තලාහේන   පුදාන මර්ගයේ සිට කිලෝ මීටර්  එකක්  ඇතුලට මාර්ගයට මුහුණලා  පිහිටි  නිවස.

පහල මාලයේ  attached Bath room  සහිත  කාමර දෙකක් කුස්සියක් කෑම කාමරය සාලය 

වාහනයක් පාක් කිරීමට ඉඩ ඇත 

උඩුමහල  ලොකු  කාමරයක්  සාලය

Bathroom   

Pantry ය සහ ලොකු  බැල්කනි යක්  සමග වෙනම පඩිපෙළ  විදුලි මීටර්  2 ක්  ඇත.

Bank  loan  ලබා ගැනීමට පුලුවන්.

කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න

0767817180

ID: 97504
Published: January 27, 2026
Views: 82
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve