තලවතුගොඩේ Land for Sale – රාමනායක මාවත
තලවතුගොඩ විද්‍යාල හන්දියට ආසන්නයේ – රාමනායක මාවත
ඉතා හොද residential area එකක පිහිටි ඉඩම් කොටස් දෙක විකිණීමට.
ඉඩම් විස්තර
පර්චස් 8 සහ 7.3 යන කොටස් දෙකක් ( lot 2 & lot 3)
(මුළු පර්චස් 15.3)
අවශ්‍ය නම් වෙන්ව පමණක් මිලදී ගත හැක
ගංවතුර ආපදා වලින් තොර, නිදහසේ ජීවත් වෙන්න සුදුසු පරිසරය
Highly residential, calm & safe neighbourhood
අමතර විස්තර
පිරිසිදු ඔප්පු
පර්චසයක මිල – රු. 1,450,000/= (Can Nego)
Genuine Buyers Only
Call or whatsapp 0714789227