ගාල්ල බද්දේගම Highway Entrance එකට 2Km ආසන්නව අක්කර 1 පර්චස් 43 ක නිවසක් සමගින් ඉඩමක් විකිණීමට ඇත. කුරුදු , තේ , කොස් , මහෝගනී, පොල් , ගම්මිරිස් හා සියලුම පලතුරු වර්ග සහිත වේ . Villa එකක් හෝ Holiday bungalow එකකටද ඉතාමත් සුදුසු වේ වෙල් යායක් මැද පිහිටි මනරම් බිම් කොටසකි.
Bedrooms – 4
Washroom – 2
Servant room – 1
Kitchen – 1
Living Area
Dining area
Garden ( වාස්තු විද්‍යානුකූලව නිමවා ඇත.)
CCTV camera system
Car parking space – 4
2 Entry Gate
Hot water
Garage
Varanda
සින්නක්කර ඔප්පු සහිතයි .
074 054 2716
අපේ මිල කෝටි 5,30