Home Search Results Houses ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත

Rs.8,000,000
Gampaha
Gampaha City
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 10.00Perch
Year Built: 2015

 

🌟ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.

🌟මිල ලක්ශ 80 යි.

 🌟වැඩි විස්තර සඳහා අමතන්න.

☎️ 0776921757

කිරිගල්දෙණිය පාර ,

මැද්දේගම,

කිරිඳිවැල.

🌟නුවර , යාපනය , මතුගම බස් පාරට 500m යි.

🌟ස්වභාවික ආපදා කිසිත් නොමැත.

🔅පර්චස් 10

🔅කාමර 3යි

🔅පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය

🔅කෑම කාමරය

🔅ටයිල් කරන ලද ඇතුලත  නාන කාමරය ( පිටතින් toilet 1  සහ නෑමට ස්ථානයක් ඇත )

🔅සම්පූර්ණ නිවසම සිවිලිම් කර ඇත.

🔅පිරිසිදු ලිං ජලය

🔅විදුලිය

🔅සාලය ටයිල් කර ඇත

🌟නිවස පිටුපස තව කුඩා නිවසක් ඇත. (විදුලිය ලබාදී ඇත )

🌟මිල ලක්ශ 80 යි.

 🌟වැඩි විස්තර සඳහා අමතන්න.

☎️ 0776921757

3 Phase electricity
Kitchen
Private Garden
ID: 93406
Published: December 17, 2025
Views: 82
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve