Home Search Results Lands Bare Land කොලඹ නුවර පාරට මීටර් 300 ක් දුරින් කෑගල්ල, මොලගොඩ ඉඩමක් වහාම විකිණීමට.

කොලඹ නුවර පාරට මීටර් 300 ක් දුරින් කෑගල්ල, මොලගොඩ ඉඩමක් වහාම විකිණීමට.

Rs.2,900,000
Kegalle
Kegalle City
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 9.00Perch

කොලඹ නුවර පාරට මීටර් 300 ක් දුරින් කෑගල්ල, මොලගොඩ ඉඩමක් වහාම විකිණීමට.

කොලඹ නුවර පාරට මීටර් 300 ක් දුරින් කෑගල්ල, මොලගොඩ ලසන්තගම පාරෙන් පදිංචියට/ ආයෝජනයට අගනා පර්චස් 9.16 ක ඉඩමක් වහාම විකිණීමට. ස්වාභාවික ආපදා වලින් තොර තැනිතලා බිම.

·        විදුලිය සහ ජලසම්පාදන මණ්ඩලයේ ජලය ඉඩම අසලටම.

·        පිරිසිදු සින්නක්කර ඔප්පු

·        ජීවත් වීමට සුදුසු නිස්කලංක වටපිටාව.

·        කෑගල්ල නගරයට අතේ දුරින්

·        ජනප්‍රිය පාසල් අත ලඟම.

මිල ගණන් සාකච්ඡා කරගත හැක

වැඩි විස්තර සඳහා අමතන්න

071-1212114

077-3020732 (whatsapp)

ID: 70545
Published: February 16, 2026
Views: 82
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve