කොරතොට අතුරුගිරිය 697 බස් පාරේ පිහිටි ගං වතුරෙන් කිසිම බලපෑමක් නොමැති.
වැඩ අවසන් වූ නවීන පන්නයේ නිවස විකිණීමට…
188 laks negotiable
188 million negotiable
Call or whatsapp 0714789227
Amal
කොළඹ දිස්ත්‍රික්කය
පර්චස් 7 යි.
නිදන කාමර 03
නාන කාමර 01(Hot water shower)
පිටත නාන කාමර 01
විශාල සාලය
මුලුතැන්ගෙය(අත්තිකාරම් මුදල ලැබීමෙන් අනතුරුව pantry ගසා නිම කරයි)
වාහන නැවැත්වීම සදහා පහසුකම්
Interlock ගල් අල්ලා සකස් කල මිදුල
අඟල් 5 පලළ block ගලින් නිමවූ බිත්ති
කෙම්පස් දැවයෙන් පල කීපයකට ඉදිකල වහලය
කොස් දැවයෙන් නිමකල උළුවහු ජනෙල්
අඩි 7ක් පමන උසට ඉදිකල වට තාප්පය
රෝල ගේට්ටු
ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුම්.
තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
අනුමත ඉඩම් සැලසුම සහ බැන්කු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පුව.
සාමකාමී අසල්වැසියන් සහිත ස්ථානයකි.
ගෙවන මිලට වඩා වටිනා නිවසකි.
697 ප්‍රධාන බස් පාරට – 500m
අතුරුගිරිය හා කඩුවෙල නගරවලට – 7km
අතුරුගිරිය හා කොතලාවල අධිවේගී මාර්ග පිවිසුමට – මිනිත්තු 10යි.
කොරතොට රජමහා විහාරයට – 1Km
සුපිරි පහසු ජීවන තත්ත්වයකට අවශ්‍ය සියලුම දේවල් අතේ දුරින් .
මිල ලක්ෂ 188(නිවස පරික්ශා කල පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වාරික 2කට ගෙවීම සිදුකල හැක.