මෙම වටිනා ඉඩම කෑගල්ල නගර සීමාවේ නළ ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇති පදිංචියට අනර්ග තත්වයේ ඇති බිම් කොටසකි. කෑගල්ල රෝහලට, පොලිසියට, කෑගල්ල නගරයේ ප්රධාන පාසල්වලට 1km පමණ ආසන්නව පිහිටා ඇත. කෑගල්ල නගරය සියලුම පහසුකම් වලින් සපිරුණු නගරයකි. කොළඹ–නුවර ප්රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත. ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනය කිරීමට මෙම ඉඩම් කොටස පරිපූර්ණයි. මෙම වටිනා ඉඩමේ හිමිකාරිත්වය ඔබ සතු කරගන්න. මෙම කදිම අවස්තාව අත් නොහරින්න.
මෙම බිම් කොටස මුදල් හදිස්සියක් හේතුවෙන් විකුණනු ලැබේ.
අමතන්න : 0771324519