Home Search Results Houses කහතුඩුව අලුතින්ම ඉදිකරන ලද නව නිවසක් විකිණීමට

කහතුඩුව අලුතින්ම ඉදිකරන ලද නව නිවසක් විකිණීමට

Colombo
Homagama
Property Type: Houses

කහතුඩුව අලුතින්ම ඉදිකරන ලද නව නිවසක් විකිණීමට 

☘️පර්චස් 8.5

☘️කාමර 3

☘️කාමර 3ටම සිවිලිම් ෆෑන් සවි කර ඇත.

☘️නාන කාමර 2

(Master bed room Attached one washroom)

☘️ඇතුලතින් කුස්සි 1

☘️පිටතින් කුස්සි 1

☘️නිවස වටා ගමන් කල හැකි ඉඩකඩ ඇත.

☘️රෝලර් ගේට්ටුව සහිත සම්පුර්ණ වට තාප්ප.

☘️අලංකාර ගෙවත්ත

☘️මුලු නිවසම ටයිල් කර ඇත.

☘️ෆිනිශින් වහලය

☘️අඩි 20 පුළුල් කාපට් පාර

☘️නවතම බල්බ් සහ නානකාමර උපාංග සවිකර ඇත.

🚩බැංකු,සුපර්මාකට් සදහා පයින් ඇවිද යා හැකි දුර.

🚩120 ප්‍රධාන හොරන-කොලඹ  බස් පාරට 500m

👍මිල ලක්ශ 245🚩

🤩COC  APPROVEL සහිතයි.බැංකු ණය පහසුකම්  ලබා ගත හැක.

📞අමතන්න 0768816796

(T & T House And Lands Sells)

ID: 83786
Published: July 24, 2026
Views: 87
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve