කඩවත රන්මුතුගල අගනා නිවසක් විකිණීමට
💰 මිල: ලක්ෂ 140/- (මිල සාකච්ඡා කරගත හැකිය)
📍 නිස්කලංක හා වැදගත් නේවාසික පරිසරයක පිහිටි නිවසකි.
📌 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
📌 නිදන කාමර: 03
📌 නාන කාමර: 01
📌 වාහන නැවැත්වීමේ පහසුකම්
📌 නළ ජල පහසුකම්
📌 නිරවුල් ඔප්පු සහිතයි
🚌 නුවර පාරට – මීටර් 300
🛣️ අධිවේගී මාර්ග පිවිසුමට – කි.මී. 2
🏙️ කඩවත නගරයට – කි.මී. 2.5
🏫 පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ.
✨ සුවපහසු පවුල් ජීවිතයකට මෙන්ම අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සහ නිවස පරීක්ෂා කිරීම සඳහා අමතන්න:
077 081 9016