කඩවත නගර සීමාවෙහි පිහිටි වටිනා ඉඩම ඉක්මණින් විකිණීමට
කඩවත, බණ්ඩාරවත්ත අතුරු පාරේ පිහිටි පස් වන ඉඩම ඉක්මණින් විකිණීමට. පර්. 20 ක ඉඩම. පර්. එකක් ලක්ෂ 16/-කි. (මිළ ගණන් සාකච්ඡා කර ගත හැක) . පැරණි නිවසක් ද සහිතය. සුහදශීලී පරිසරය මෙන්ම පදිංචියට හෝ ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය. වැඩි විස්තර සදහා අමතන්න. 077-9894795