Home Search Results Lands Land with house ඉතාම නිදහස් තැනකින් ලස්සන ඉඩමක්

ඉතාම නිදහස් තැනකින් ලස්සන ඉඩමක්

Matale
Galewala
Property Type: Lands
Property Type: Land with house
1.30 ac

ඉතාම නිදහස් තැනකින් ලස්සන ඉඩමක්

සංවර්ධනය කෙරෙමින් ඇති, දීර්ඝ සංවර්ධනයකට ඉඩ පහසුකම් ඇති,  ⁣සංචාරක හෝ නිවාඩු නිකේනයක් වැනි දෙයකට අතිශයින්ම ගැලපෙන අලංකාර සහ දර්ශණීය සාමකාමී පරිසරයක පිහිටි,  කාමර තුනක් මුලුතැන්ගෙය සහ නවීන පන්නයේ නානකාමරය සහිත සියයට අනූවක්පමණ වැඩ නිම කල නිවස සමග අක්කර එකයි කාලක පමණ මාතලේ ගලේවෙල පිහිටි ඉඩම විකිණීමට ඇත.   ගෙඩි කැඩෙන පොල් ගස් 23 ක්, පැල පොල්’ කෙසෙල් හා අඹ වගාවක් ඇතුලු බොහෝ පැල වර්ග සිටුවා ඇත.   අගනා ගැඹුරු නල ලිං ජලය සහ විදුලිය සහිතයි.  විස්තර සඳහා 071 935 7363, 076 195 2269

Phone Number(LK): +94761,952,269
ID: 17708
Published: April 28, 2023
Views: 189
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve