Land For Sale In Ambalangoda
*අම්බලන්ගොඩ නගරය ආසන්නයේ පිහිට ඇති සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස වහාම විකිණීමට ඇත!
*10 perches coconut land for sale in Ambalangoda for Rs. 1 million (Per Perch)
*නිවසක්,villa එකක්,hotel එකක් ,restaurant එකක් ඉදිකිරීමට වඩාත් සුදුසුයි ! තවද, කෙසෙල් පොල් හා තවත් භෝග වගාවන් සහිතව විකිනීමට හෝ කුලියටද ගැනීමට ඔබට හැක. මෙය ඔබට කදිම අවස්ථාවකි.
**දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි කිහිපයකින් ලඟා විය හැක.
තවද,සංචාරක නගරයක් වන හික්කඩුව නගරයට සමීපව පිහිට ඇත.
මෙම බිම් කොටස අම්බලන්ගොඩ – බද්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අතර, මාදම්පා රජයේ රෝහල , ෆාමසිය ,මාදම්පා ජාතික පාසල, මාදම්පා දුම්රිය නැවතුම් පොළ ,රූපලාවන්‍යාගාර ,book shop ,තොග වෙළදසැල් කිහිපයක් ආසන්නයේ මෙම ඉඩම පිහිට ඇත. ඔබට කදිම අවස්ථාවකි.