Home Search Results Houses අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත

අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත

Colombo
Homagama
Property Type: Houses

අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත

මහින්ද රාජපක්ෂ පාසල හා nsbm හරිත සරසවියට නුදුරින් පිහිට් අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත ,,,

ලක්ශ 165/=(මිල සාකච්චා කර ගත හැක )

16.5:million negotiable

Call or whatsapp 0714789227

Amal ,,,

පර්චස් 9.5

කාමර 3

නාන කාමර 1

ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,

වාහන පාර්කින්

වට තාප්ප රෝලර් ගේට්ටු

සම්පූරනයෙන් ටය්ල්

No blind wall

සම්පූරනයෙන් සිවිලිම

වැරන්ඩාව

සේවක වැසිකිලිය

ඉඩ කඩ සහිත ගෙමිදුල

අඩි 20 පාර

පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්

129 කොට්ටාව මොරගහහේන බස් පාරට 300  ම්

280 බස් පාරට 2 කිම්

මහින්ද රාජපක්ෂ පාසලට හා nsbm  හරිත සරසවියට 2 කිම්

ID: 74329
Published: July 9, 2025
Views: 82
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve