Home Search Results Houses අතුරුගිරිය වල්ගම පදිංචි නොවූ නවීන 𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘 දෙමහල් නිවසක් විකිණීමට

අතුරුගිරිය වල්ගම පදිංචි නොවූ නවීන 𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘 දෙමහල් නිවසක් විකිණීමට

Colombo
Athurugiriya
Property Type: Houses

අතුරුගිරිය වල්ගම පදිංචි නොවූ නවීන 𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘 දෙමහල් නිවසක් විකිණීමට

ලක්ශ 390 (මිල සාකච්චා කර ගත හැක )

39 million negotiable

Call or whatsapp 0714789227

Amal

පයචස් 8

නිවස වර්ග අඩි 3400

නිවසට පිවිසුම් මාර්ගය අඩි 20

නිදන කාමර 4 ( 1 𝗠𝗮𝘀𝘁𝗲𝗿 𝗯𝗲𝗱𝗿𝗼𝗼𝗺)

නාන කාමර 3 (𝘄𝗶𝘁𝗵 𝗵𝗼𝘁 𝘄𝗮𝘁𝗲𝗿)

ආලින්දය පැන්ට්‍රී කබඩ් සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙය

අලංකාර 𝗥𝗼𝗼𝗳 𝘁𝗼𝗽 එකක් (විවේකයට සහ උත්සවයක් සදහා)

සේවක කාමර සහ නාන කාමරය

ස්ටෝරැ කාමරය

බැල්කනි

මුලු නිවසම ටයිල් කර ඇත

දොර, උළුවහු, ජනේල්, වටිනා දැවයෙන් නිමා කොට ඇත

වට තාප්ප

රෝලර් ගේට්ටු

ගරාජයක්

වාහන 2 කක් නතර කිරීමේ පහසුකම්

නිරවුල් ඔප්පු

අනුමත ප්ලෑන්

𝗖𝗢𝗖සහතිකය

බැංකු ණය ලබා ගැනීමේ පහසුක

අතුරැගිරිය නගරයට 1.5km

හෝමාගම නගරයට 3km

අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5Km

කොට්ටාව අධිවේගී පිවිසුමට 4.5km

සම්පූර්ණ මිල ලක්ෂ 390

(39 𝗺𝗶𝗹𝗹𝗶𝗼𝗻)

ID: 81881
Published: September 8, 2025
Views: 147
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve