Home Search Results Houses අතුරුගිරිය නගරයට ආසන්නව (3km ) මිලේනියම් සිටි අසල ගැමුණු මාවතේ පර්චස් 27 ක් .

අතුරුගිරිය නගරයට ආසන්නව (3km ) මිලේනියම් සිටි අසල ගැමුණු මාවතේ පර්චස් 27 ක් .

Colombo
Athurugiriya
Property Type: Houses

අතුරුගිරිය නගරයට ආසන්නව (3km )  මිලේනියම් සිටි අසල ගැමුණු මාවතේ පර්චස් 27 ක් .

 

හෝ (පර්චස් 9 බැගින් කැබලි 3 ක්) වට තාප්ප දැමූ හතරැස් ඉඩමක් විකිණීමට.

Ref no =Mi004331

(Home Lanka page)

Suranga

0767817180

පර්චස් 9 බැගින් කැබලි 3 කට වෙන් කර ඇති අතර තනි කැබැල්ල වසයෙන් හෝ විකුණන ලැබේ.

ප්‍රධාන බස් පාරට මීටර් 2

300 යි.

පර්චස් 1 ක් ලක්ෂ 13 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.

Price : Rs 13 laks per perch (Negotiable) 

Land type: Residential

Land size: 9×3 perches

අතුරුගිරිය පර්චස් 9ක අගනා බිම් කොටස් 3ක් විකිණීමට.

අඩි 10ක් උස වට තාප්ප සහ මෝල්ඩින් ගසා ඇත.

රෝලර් ගෙට්ටවක් සහිතයි.

පිරිසිදු සහ නිරවුල් ඔප්පු

අඩි 20ක් පුළුළ් පාර

– 697 හොමාගමකඩුවෙල (අතුරුගිරිය හරහා) බස් මාර්ගයට 300m

නිස්කලංක හා සුන්දර වට පිටාවකින් සමන්විතයි.

උගත් හා වැදගත් අසල්වාසීන් ජිවත් වන පරිසරයකි.

පදිංචියට ඉතා උචිත හතරැස් ඉඩම් කට්ටි 3කි.

මාළබේ MIT ( London Stoke Exchange) IT Company, මාළබේ SLIT Campus , Horizen Privet School ,Cinec Campus සඳහා පහසුවෙන් ලගා විය හැක.

අතුරුගිරිය අධීවේගි පිවිසුමෙන්  මත්තල දක්වාද , අතුරුගිරියේ සිට කටුනායක දක්වාද පහසුවෙන් ගමන් කල හැක. ( ඉඩමේ සිට අතුරුගිරිය අධිවේගි පිවිසුමට 4.5km)

ඉඩම තුල පොල් ගස් 9ක් සහ කොස් ගහක් ඇත.

සියලු පහසුකම් වලින් සමන්ව්ත පරිසයක පිහිටා ඇත.

කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න

0767817180

ID: 69989
Published: February 9, 2026
Views: 81
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve