Home Search Results Houses අතුරුගිරිය ගල් වර්ෂාව පාරේ මෙම අගනා නිවස විකිණීමට

අතුරුගිරිය ගල් වර්ෂාව පාරේ මෙම අගනා නිවස විකිණීමට

Colombo
Athurugiriya
Property Type: Houses

🏠 අතුරුගිරිය ගල් වර්ෂාව පාරේ මෙම අගනා නිවස විකිණීමට

මිල ලක්ෂ 160 මිල සාකච්ඡා කර ගත හැ

Call or whatsapp 0714789227

Amal

🚍697 අතුරුගිරිය කඩුවෙල බස් පාරට 500 m

මිලේනියම් සිටි එකට 2  km

අතුරුගිරිය ටවුන් එකට 3 km

කඩුවෙලට 6km

මාලබේට 5 km

*විස්තරය*

⭕පර්චස් 10

* වාහන 3ක් නැවත් වීමේ හැකියාව ඇත.

💎සම්පූර්ණයෙන් ටයිල් කරන ලද

💎සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.

💎පැන්ට්‍රි කබඩ් සවි කර ඇත

💎වටේට තාප්පය ගසා ඇත

💎ගේට්ටුව දමා ඇත.

💎කාමර 03 ( master bedroom Ac )

💎බාත් රූම් 02

💎පැන්ට්‍රිය

💎වැරෙන්ඩාව

💎නල ජලය සහිතයි

💎විදුලිය

💎පිරිසිදු ඔප්පු ( පහසුවෙන් බැංකු ණය ලබා ගත හැක. )

💎ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.

💎නිස්කලංක පරිසරයකි

💎බැංකු ණය පහසුකම් සඳහා ලියකියවිලි ලබාදෙනු ලැබේ..

ID: 78934
Published: August 14, 2025
Views: 140
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve