අතුරුගිරිය ගල්වරුසාව මහජන මාවතේ පිහිටි පර්චස් 10ක අංග සම්පුර්ණ නිවසක් විකිණීමට ,,,
නිවස බැලීමට පෙර ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න ,,,,
ලක්ශ 165 /=(මිල සාකච්චා කර ගත හැක )
16.5 million (negotiable )
Call or whatsapp 0714789227
Amal
☎️0714789227
============================
1039 sqft
පර්චස් 10
කාමර 3
නාන කාමර 2
සාලය
කෑම කාමරය
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
සම්පූර්ණයෙන් ටය්ල්
ෆිනිශින් වහල
වට තාප්ප ගෙට්ටු
වහන parkin
Interlock ගල් ඇල්ලු ගෙමිදුල
ගබඩා කාමරය
සේවක වැසිකිලිය
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
හෝමාගම කඩුවෙල (697) බස් මාර්ගයට 700m.
මිලේනියම් සිටි වට රවුමට 950 m.
අතුරුගිරිය නගරයට 3 km
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 165 කි