අතුරැගිරිය හබරකඩ 190 බස් පාරට ආසන්නයෙ නිදහස් නිස්කලංක පරිසරයක පිහිට් අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත .
ලක්ශ 260/=( නිවස බැලිිමෙන් පසුවමිල සාකච්චා කර ගත හැක )
26 million negotiable
Call or whatsapp 0714789227
Amal
පර්වස් 10
විසාල සාලය
කාමර 3 ( master bed room with attach bathroom and A/C)
නාන කාමර 2
පැන්ටිු කබඩ් සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,
වාහන පාර්කින්
අලන්කාර ගෙමිදුල
නිවස පිටත කුඩා මුලුතැන් ගෙය
වට තාප්ප රෝලර් ගෙට්ටු
පිනිෂින් වහළ
සම්පූරනයෙන් ටය්ල්
මාය්ම් බිත්ති නොමැත
190 බස් පාරට 1.2 කිමි
හබරකඩ හන්දියට 2 කිමි
අතුරැගිරිය නගරයට 3.5 3.5 කිමි
අතුරැගිරිය අදිවේගි මාර්ගයට 4 .5 කිමි