අතුරැගිරිය ගල්වරුසාව පාරෙ පිහිටි පදින්චි විය හැකි වටිනාකමට විකිනීමට
අතුරැගිරිය ගල්වරුසාව පාරෙ පිහිටි පදින්චි විය හැකි සාමන්‍ය තත්වෙ නිවසක් ඉඩමේ වටිනාකමට විකිනීමට
ලක්ශ 110/=(මිල සාකච්චා කර ගත හැක )
අත්පිට මුදලට පමනි ,, ,
Call or whatsapp 0714789227
Amal
පර්චස් 10
කාමර 2
සාලය ( ටය්ල් කර ඇත )
කෑම කාමරය
මුලුතැන් ගෙය
විසාල වැරන්ඩාව (ටය්ල් කර ඇත )
ලින් ජලය
සාමාන්‍ය නාන කාමරය
ඉඩම තුන් පැත්තකින් තාප්ප ඇත,,,
ඉඩමේ ප්ලෑන් අනුමතය්
697 හෝමගම කඩුවෙල බස් පාරට 800 ම්
මිලේනියම්සිටි වට රවුමට 2.3 කිම්
අතුරැගිරිය නගරයට 3.5 කිම්