Home Search Results Houses අඩක් අවසන් කර ඇති දෙමහල් නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකුණනු ලැබේ.

අඩක් අවසන් කර ඇති දෙමහල් නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකුණනු ලැබේ.

Matara
Matara City
Property Type: Houses

අඩක් වැඩ අවසන් කර ඇති අගනා දෙමහල් නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකුණනු ලැබේ..

කඹුරුගමුව, මැදගොඩ හන්දියට 300m දුරින් පිහිටයි

ගාලුපාරට 1km

ලැබීම base hospital එකට 700m

කඹුරුගමුව railway station එකට 1km

ප්‍රධාන බස් පාරට 300m

නිවසේ ඉතිරි වැඩ සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය සමග rollor door එකක් සහ CCTV පද්ධතියක් තිබේ

පලමු මහල: කාමර 2,කෑම කාමරය,සාලය, washroom 1

දෙවන මහල: නිදන කාමර 3,TV Area  1, washroom 1

නිරවුල් ඔප්පු සමඟ ඉඩම පර්චස් 7.66

මුලු වටිනාකම කෝටි 1.90(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

විමසීම් -0717731681

0710377070

ID: 76762
Published: April 9, 2026
Views: 85
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve