හෝමාගම, 129 මොරගහහේන ප්‍රධාන පාරට පේන දුරින්, කිරිබේරියකැලේ හන්දියේම කාපට් යෙදූ පාරට මායිම්ව මෙම ඉඩම පිහිටා ඇත.
* පර්චස් 13.5 ක සෘජුකෝණාශ්‍රාකාර ඉඩමකි.
* නිසංසල වටපිටාව
* නිරවුල් ඔප්පුව
* හෝමාගම නගර මධ්‍යයට විනාඩි 10 යි.
* පිටිපන හන්දියට විනාඩි 5 යි.
* NSBM සරසවියට මිනිත්තු 8 යි.
* ඉක්මනින් විදේශගත වීමට ඇති නිසා ඉඩමේ වටිනාකමට අඩුවෙන් වහාම විකිණේ.
මිල සාකච්ඡා කිරීමට පුළුවන්.
අමතන්න – 0712397167