කොට්ටාව අධිවේගී මාර්ගයට විනාඩි 15යි !
මහින්ද රාජපක්ෂ විදුහල අසල – පිටිපන හෝමාගම
නිවසක් සහිත පර්චස් 30ක ඉඩම
මුළු ඉඩම (පර්චස් 30) හෝ පර්චස් 10 කොටසක් ලෙසද මිලදී ගත හැක.
පර්චසයක් රු750,000
ගේට්ටුව සහිත වට තාප්පය
නිදන කාමර 3 යි
කෑම කාමර 1 යි
කුස්සිය
බෝග – පොල්, කොස්, අඹ ආදිය.
සාමකාමී පරිසරයක් සහ හොඳ අසල්වැසියන්.
අවසාන මිල සාකච්ඡා කර ගත හැක.
අමතන්න
රොහාන් මහතා
0777290700
0112086421
0722660917
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”