NSBM සරසවියට සමීපව හෝමාගම පිටිපන පුරාණ විහාරය අසල පිහිටි නිදන කාමර 3 ක් නානකාමර 1 ක් (පිටතින් තව නාන කාමයක් ඇත) සාලය, කුස්සිය ,කෑම කාමරය ,ගබඩා කාමරය, ගරාජය, තාප්ප, (ඉඩම වටේටම තාප්ප ගසා ඇත) ගේට්ටු සහිත දෙමහල් නිවස සහ තනි තට්ටුවේ නිවස (කාමර 2, කුස්සිය, නාන කාමරය) විකිණීමට.
ලක්ෂ 38,000,000 ( මිල ගණන් සාකච්ඡා කල හැක )
ඉඩම පර්චස් 25 යි .
129 බස්පාරට 100m යි
NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට – 3KM ( කෙටි මාර්ගය ඔස්සේ ඇවිද යා හැක)
ළිං ජලය, (ජල සම්පාදනයේ වතුර ලයින් එකද ඇත. ) විදුලිය සහිතයි .
අමතන්න 071- 5351345, 076 7241689