Home Search Results Houses හෝමාගම පිටිපන පුරාණ විහාරය අසල පිහිටි දෙමහල් නිවස සහ තනි තට්ටුවේ නිවසක් විකිනීමට තිබේ

හෝමාගම පිටිපන පුරාණ විහාරය අසල පිහිටි දෙමහල් නිවස සහ තනි තට්ටුවේ නිවසක් විකිනීමට තිබේ

Rs.38,000,000
Colombo
Homagama
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 35.00Perch
Year Built: 10

NSBM සරසවියට සමීපව හෝමාගම පිටිපන පුරාණ විහාරය අසල පිහිටි නිදන කාමර 3 ක් නානකාමර 1 ක් (පිටතින් තව නාන කාමයක් ඇත)                                                                              සාලය, කුස්සිය ,කෑම කාමරය ,ගබඩා කාමරය, ගරාජය, තාප්ප, (ඉඩම වටේටම තාප්ප ගසා ඇත) ගේට්ටු සහිත දෙමහල් නිවස සහ තනි තට්ටුවේ නිවස (කාමර 2, කුස්සිය, නාන කාමරය) විකිණීමට.

ලක්ෂ 38,000,000 ( මිල ගණන් සාකච්ඡා කල හැක )

ඉඩම පර්චස් 25 යි .

129 බස්පාරට 100m යි

NSBM හරිත සරසවියට  සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට – 3KM ( කෙටි මාර්ගය ඔස්සේ ඇවිද යා හැක)

ළිං ජලය, (ජල සම්පාදනයේ වතුර ලයින් එකද ඇත. ) විදුලිය සහිතයි .

අමතන්න 071- 5351345, 076 7241689

Phone Number(LK): +94767,241,689
ID: 19231
Published: July 8, 2023
Views: 219
* * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve