Home Search Results Lands Bare Land හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පර්ච්‍ 11 ඉඩමක්

හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පර්ච්‍ 11 ඉඩමක්

V26V+96, Godagama, Sri Lanka
Rs.700,000 /perch
Colombo
Godagama
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 11.00Perch

හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පර්ච්‍ 11 ඉඩමක්

හෝමාගම ගොඩගම   ලයනල් ජයසිංහ මාවතේ අරලිය ලැන්ඩ්‍ හයි -ලයිෆ් ඉඩම්  ව්‍යපෟතියට අදාල පර්ච්‍ 11 ක ඉඩමක් විකිණීමට

සියලුම විස්තර පැහැදිලිව කියවන්න 😁👇

* පිරිසිදු ඔප්පු

*සියලු යටිතලපහසුකම්‍ වලින් සමන්විතයි .

* සියලු පහසුකම්   අතේ දුරින් ලබාගත හැකි ප්‍රදේශයකි .

*බැංකු ණයක් වුවද ලබා ගැනිමට හැකි පරිදි සුදුසුකම් සපුරන ලද ඉඩමකි.

*ඉඩමෙ ලියකියවිලි නිරවුල් ව  නිවැරැදිව ඇත.

* සියලුම ප්‍රධාන නගරවලට (කොට්ටාව, හෝමාගම, ගොඩගම,අතුරැගිරිය,මාල⁣ෙඹ්‍,මී ගොඩ,කඩුවෙල,)මිනිත්තු  5-10 ලඟාවිය හැකි වීම

*සාමකාමී වටපිටාව සහ හොද අසල්වැසි පරිසරයක් .

*දිනෙන් දින මිල වැඩිවන කලාපයක ඉඩම පිහිටා තිබෙන බැවින් ආයෝජනයක් සදහා ඉඩමක් ඇරන් දැමිම වැනි දෙයකට වුවද හොද තේරිමකි.

*අධික වැස්සට යටවිම්‍ වැනි දේවල් වලින් තොර ඉඩමකි.

එම ප්‍රදේශයේ පර්ච්‍ 1ක් දැනට ලක්ෂ 6-8ත් අතර ගානකට අලෙවි වෙන බැවින් වැඩීම ඉල්ලීමට ලබා දෙනු ලැබෙ ඉඩම බැලිමෙන් පසු ඔබගේ මිල ගනන් සදහන් කර දැනුවත් කිරිමක් කරන්න 👍

වට්‍ස් ඇප් අංකය 0743186538

Phone Number(LK): +94743,186,538
ID: 17518
Published: April 17, 2023
Views: 128
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve