හෝමාගම කිරිවත්තුඩුව බස් පාරට ආසන්නයෙන් ඉතා උසස් තත්ත්වයෙන් ඉදිකර ඇති
🏘️ අංග සම්පූර්ණ නව නිවස
💥💥 ලක්ෂ 140
🔴ඉඩම පර්චස් 7
🔴නිරවුල් ඔප්පු
🔴බිම් සැලැස්ම අනුමත කර
ඇත.
🏠️ නිවාසය
🔴නිවාස සැලැස්ම අනුමත කර
ඇත.
🔴සාලය
🔴නිදන කාමර 03
🔴අංග සම්පූර්ණ මුළුතැන්
ගෙය
🔴 බාත්රූම් 2
🔴 ජල විදුලි පහසුකම්
🔴 සිවිලින් ෆෑන්
🔴නිවසටම කර්ටන් දමා ඇත
🔴අලංකාර ගෙමිදුල
🔴COC (අනුකූලතා සහතිකය)
👉 හෝමාගමට කිලෝමීටර් 6
👉 කොට්ටාවට කිලෝමීටර් 8
👉128 සහ 280 බස් පාරට මීටර් 150
🔴 නිදහස් නිස්කලංක පරිසරය
🔴බ්‍රෝකර් මහතුන් අනවශ්‍යයි
🔴මිල සාකච්ඡා කර ගත හැකිය.
Call or whatsapp 0714789227