හෝකන්දර විද්‍යාල හංදියට මැදිව කලල්ගොඩ හංදියෙන් කලල්ගොඩ පාරේ පර්චස් 17.70ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට පර්චස් එකක් ලක්ෂ 16යි. නිවස පැරණි නිසා ඉඩමේ වටිනාකමට පමණි .නිවස හොද පදිංචි තත්ත්වයක පවතී.නිවස කාමර 4ක් , සාලය , Tv lobby එකක් dining area , kitchen එක. කලල්ගොඩ පාරට මීටර් 150යි, 336 කොට්ටාව මාලබේ බස් රථ , 993 මහරගම මාලබේ බස් රථ, 689 නුගේගොඩ හොකන්දර බස් පහසුකම්. කොට්ටාවට ,මහරගමට , මාලබේට , තලවතුගොඩට , අතුරුගිරියට විනාඩි 15කින් ලගාවීමට හැකියාව, අතුරුගිරිය highway entrance එකට විනාඩි 10කින් ලාගාවන්නට හැකියාව. වාහන 4ක් නවතා තැබීමට හැකියාව
අඩි 20 කාපට් කල පාරට මුහුණලා ඇති වැදගත් නේවාසික පරිසරය විමසිම් 0712185538 WhatsApp 077 0766114
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”