වැල්ලවාය ප්රාදේශීය මහ ලේඛම් කාර්යාලය ඉදිරිපිට ඇල්ල – වැල්ලවාය පාරට මුහුණලා ව්යාපාරික ස්ථානයකට සුදුසු සින්නක්කර ඉඩම විකිණීමට.
විමසීම්

077 59 333 76 හෝ Whatsapp
වැල්ලවාය නගරයට 1Km
ප්රාදේශීය ලේකම් කාර්යාලය,
ශ්රී ලංකා පොලීසිය,
ක්රිස්තියානි පල්ලිය,
හොටෙල් හා නොයෙකුත් ව්යාපාරික ස්ථාන ඇති ව්යාපාරික පරිසරයකින් යුක්ත ව්යාපාරයකට සුදුසු ඉඩම විකිණීමට.
පර්චස් 29යි..
කොටස් වශයෙන්ද ලබාගත හැක.