හලවත් මාදම්පේ මැදගම උප නගරයේ , මැදගම කාක්කාපල්ලිය ප්‍රධාන මාර්ගයේ, මැදගම උප නගරයේ සිට මීටර 100ක් දුරින් ප්‍රධාන පාරට මුහුණලා, මැදගම කොප්සිටිය, ග්‍රාමීය බැංකුව අසල ඉතා අගනා ඉඩමක්. ඔප්පු පිරිසිදු ස්වර්ණ භුමි. ව්‍යාපාරික ස්ථානයක් සහ නිවසක් යන දෙකම ඉදිකිරීමට අගනා ඉඩමකි. මිල ගණන් සාකච්චා කල හැක. Call 0705708434