ව්‍යාපරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත
නුවර – රිකිල්ලගස්කඩ ප්‍රධාන පාරට මුහුනලා මාදන්වල පිහිටා ඇති මෙම වටිනා දෙමහල් ගොඩනැගිල්ල මෙම ව්‍යාපරය සමගවිකිණීමට ඇත. (සියලුම උපකරණ සහ භාණ්ඩ ඇතුලත්ව)මෙය 2021 වර්ෂයේ ගොඩනගන ලද අතර සියලුම construction drawings සහ architectural drawings ඔබට නිරීක්ෂණය කිරීමට හැක. මෙම mini supermarket එකෙන් දිනකටරු.100,000ක පමණ ආදායමක් ඇති අතර මුදල් හදිස්සියක් නිසා විකිණීමට තීරණය කර ඇත. මිල ගණන් සාකච්චා කල හැක.
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”