ලක්ෂ 330 යි – අතුරුගිරියෙන් අලුත්ම අලුත් දෙමහල් නිවසක්
වැඩි විස්තර සඳහා අමතන්න: 0753911941
අතුරුගිරිය ප්‍රදේශයේ අලුතින්ම ඉදිකළ, සියලුම නවීන පහසුකම් සහිත මෙම දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. අවශ්‍ය නම් ගෘහ භාණ්ඩ සමඟ හෝ රහිතව ලබා ගත හැක.
මිල: ලක්ෂ 330 (මිලියන 33) – මිල සාකච්ඡා කරගත හැක.
නිදන කාමර: 3 (කාමර 2ක් සඳහා සම්බන්ධ වූ නාන කාමර සහිතයි)
නාන කාමර: 3 (උණු වතුර පහසුකම් සහිතයි)
ප්‍රමාණය: වර්ග අඩි 1,800 | පර්චස් 6.8.
විශේෂාංග: සියලු පහසුකම් සහිත නවීන පැන්ට්‍රිය, වාහන 2ක් සඳහා ඉඩ ඇති ගරාජය, බැල්කනි, රිමෝට් රෝලර් ගේට්ටුව සහ ආරක්ෂිත තාප්ප.
පිහිටීම: ඉතා නිස්කලංක පදිංචියට සුදුසු නේවාසික පරිසරයක පිහිටා ඇත. නල ජලය සහ විදුලිය සහිතයි.
පදිංචියට සූදානම් මෙම අලංකාර නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න. (Code: PR1680)
DREAM HOMES REAL ESTATE (PVT) LIMITED
ඔබේ සිහිනයේ නිවස අපෙන් සොයා ගන්න.